ශ්‍රී ලංකාවේ පැරණිතම ගුවන් ඉංජිනේරු විද්‍යාලය හා එක්වී ගුවන් ඉංජිනේරු විද්‍යාවේ පෙර ගමන් කරුවකු වන්න.
ගඝන ඉන්ජිනේරු විද්‍යාව යනු ලංකාව තුල බොහෝ දෙනෙක් නොහඳුනන එහෙත් අනාගතයට ඉතාමත් වටිනා හැදෑරීමකි.මෙය හැදෑරීමට නම් උසස් පෙළ ගණිත හෝ විද්‍යා අන්ශයෙන් උසස් පෙළ හදාරා තිබිය යුතුය.මෙහිදී ගුවන් යානා තාක්ශනය හා අභ්‍යාවකාශ තාක්ශනය පිලිබද පුලුල් හැදෑරීමක් සිදුකරනු ලබයි.ඔබ ගුවන් යානා නිපදවීම හා එහි දියුනු තාක්ශනික මෙවලම් සම්බදයෙන් උනන්ඳුවන අයෙක් නම්, නැතහොත් අභ්‍යාවකාශ යාන නිපදවීමට සිහින දකින කෙනෙක් නම් ඔබ තෝරාගතයුතු විෂය පතය මෙයයි.මෙහිදී ගුවන් යානා නිර්මාණය,ඒවායේ හැඩයන්,අමුද්‍රව්‍යය බාවිතය,නවනිපයුම් අත්හදා බැලීම ආදී විෂය කරුනු රාෂියක් සාකච්ඡා කරනු ලබයි.එමෙන්ම අභ්‍යාවකාශ තාක්ශණය සහ රොකට් තාක්ශනය සම්බන්ඳව පුලුල් විග්‍රහක් මෙම විශය කරුනු ඔස්සේ ගවේශනය කරනු ලබයි.ශ්‍ර්‍රී ලංකාව තුල මෙම විෂය හැදෑරීමට ඇති එකම ආයතනය ඒෂියන් ඒවියේෂන් ආයතනය වන අතර ගඝන ඉන්ජිනේරු පාඨමාලාව එංගලන්තයේ KINGSTON සරසවිය හා එක්ව වසර 25ක් පුරාවට පවත්වාගෙන යනු ලැබූ පාඨමාලාවකි.මෙමගින් විශාල ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට ගුවන් ඉංජිනේරු විද්‍යාව හදාරා ගුවනත ජය ගැනීමට මග පහදා දී ඇත.දැනට BOEING ආයතනයේ සේවය කරන රවින්ද්‍ර සූරියාරච්චි මහතා AAC ආයතනය විසින් බිහි කළ තවත් එක් විශිෂ්ටයෙකි. ඔහු විසින් සොයාගත් නව නිපැයුම් සඳහා ලෝකයේ පිළිගත්
පේටන් සහතිකයෙන් පවා පිදුම් ලබා ඇත.එමෙන්ම දැනට AirBus ආයතනයේ සේවය කරනු ලබන මහිලාල් ද සිල්වා AAC ආයතනය මගින් බිහි කළ තවත් සුවිශේෂී පුද්ගලයෙකි.ඔහු දැනට නාසා (NASA) ආයතනයේ ව්‍යාපෘතියක් වන ExoMars ව්‍යාපෘතියෙහි යාන්ත්‍රික පරීක්ෂණ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරයි.මෙවැනි විශිෂ්ටයන් ගණනාවක් බිහි කළ AAC ආයතනය අද දවසේ ඔබගේ සිහිනයට පියාපත් දීමට සැදී පැහැදී සිටී.
වත්මන් ආර්ථික තත්වය හමුවේ සිසුනට මුහුණදීමට සිදුවන ආර්ථික ගැටලුවට විසදුමක් ලෙස HNB හා Commercial බැංකු ජාල හරහා විශේෂ බැංකු ණය පහසුකම් සැපයීමටද AAC ආයතනය කටයුතු කරයි.
මෙම පාඨමාලාව ඇතුළුව ගුවන් නියමු ,ගුවන් යානා කාර්මික ශිල්පී, ගුවන්සේවිකා යනාදී පාඨමාලා සඳහා වැඩි දුර විස්තර www.aac.lk වෙබ් පිටුවට පිවිසීමෙන් හෝ පහත අංක ඇමතීමෙන් ලබා ගත හැක.
ඔබගේ සිහිනය ලුහුබදින්න අදම AAC ආයතනය හා එක්වන්න.AAC ආයතනය "ඔබට පියාපතක් "(Where Dreams Take Wing !)
සටහන -ෂෙරෝන් ලියනාරච්චි
Asian Aviation Centre (Pvt) Ltd,
Information Centre,
No 14, Trelawney Place,
Colombo 04,
Sri Lanka
Phone : +94 114 979779/+94 114 510303/4Fax : +94 114 510303
Hot Line : +94 773 056296
No comments:
Post a Comment