Tuesday, May 11, 2021

 ශ්‍රී ලංකාවේ පැරණිතම ගුවන්  ඉංජිනේරු විද්‍යාලය හා එක්වී  ගුවන්  ඉංජිනේරු විද්‍යාවේ පෙර ගමන් කරුවකු වන්න.


ගඝන ඉන්ජිනේරු විද්‍යාව යනු ලංකාව තුල බොහෝ දෙනෙක් නොහඳුනන එහෙත් අනාගතයට ඉතාමත් වටිනා හැදෑරීමකි.මෙය හැදෑරීමට නම් උසස් පෙළ ගණිත හෝ විද්‍යා අන්ශයෙන් උසස් පෙළ හදාරා තිබිය යුතුය​.මෙහිදී ගුවන් යානා තාක්ශනය හා අභ්‍යාවකාශ තාක්ශනය පිලිබද පුලුල් හැදෑරීමක් සිදුකරනු ලබයි.ඔබ ගුවන් යානා නිපදවීම හා එහි දියුනු තාක්ශනික මෙවලම් සම්බදයෙන් උනන්ඳුවන අයෙක් නම්, නැතහොත් අභ්‍යාවකාශ යාන නිපදවීමට සිහින දකින කෙනෙක් නම් ඔබ තෝරාගතයුතු විෂය පතය මෙයයි.මෙහිදී ගුවන් යානා නිර්මාණය,ඒවායේ හැඩයන්,අමුද්‍රව්‍යය බාවිතය,නවනිපයුම් අත්හදා බැලීම ආදී විෂය කරුනු රාෂියක් සාකච්ඡා කරනු ලබයි.එමෙන්ම අභ්‍යාවකාශ තාක්ශණය සහ රොකට් තාක්ශනය සම්බන්ඳව පුලුල් විග්‍රහක් මෙම විශය කරුනු ඔස්සේ ගවේශනය කරනු ලබයි.ශ්‍ර්‍රී ලංකාව තුල මෙම විෂය  හැදෑරීමට ඇති එකම ආයතනය ඒෂියන් ඒවියේෂන් ආයතනය වන අතර ගඝන ඉන්ජිනේරු පාඨමාලාව එංගලන්තයේ KINGSTON සරසවිය හා එක්ව වසර 25ක්  පුරාවට පවත්වාගෙන යනු ලැබූ පාඨමාලාවකි.මෙමගින් විශාල ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට ගුවන්  ඉංජිනේරු විද්‍යාව හදාරා ගුවනත ජය ගැනීමට මග පහදා දී ඇත.දැනට BOEING ආයතනයේ සේවය කරන රවින්ද්‍ර සූරියාරච්චි මහතා AAC  ආයතනය විසින් බිහි කළ තවත් එක් විශිෂ්ටයෙකි. ඔහු විසින් සොයාගත් නව නිපැයුම් සඳහා ලෝකයේ පිළිගත්

පේටන් සහතිකයෙන් පවා  පිදුම් ලබා ඇත.එමෙන්ම දැනට AirBus ආයතනයේ සේවය කරනු ලබන මහිලාල් ද සිල්වා AAC ආයතනය මගින් බිහි කළ තවත් සුවිශේෂී පුද්ගලයෙකි.ඔහු දැනට නාසා (NASA)  ආයතනයේ ව්‍යාපෘතියක් වන ExoMars ව්‍යාපෘතියෙහි යාන්ත්‍රික පරීක්ෂණ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරයි.මෙවැනි විශිෂ්ටයන් ගණනාවක් බිහි කළ AAC ආයතනය අද දවසේ  ඔබගේ සිහිනයට පියාපත් දීමට  සැදී පැහැදී සිටී.

වත්මන් ආර්ථික තත්වය හමුවේ සිසුනට මුහුණදීමට සිදුවන ආර්ථික ගැටලුවට විසදුමක් ලෙස HNB හා Commercial බැංකු ජාල හරහා විශේෂ බැංකු ණය පහසුකම් සැපයීමටද AAC ආයතනය  කටයුතු කරයි.

මෙම පාඨමාලාව ඇතුළුව ගුවන් නියමු ,ගුවන් යානා කාර්මික ශිල්පී, ගුවන්සේවිකා යනාදී පාඨමාලා සඳහා වැඩි දුර විස්තර www.aac.lk වෙබ් පිටුවට පිවිසීමෙන් හෝ පහත අංක ඇමතීමෙන් ලබා ගත හැක.


ඔබගේ සිහිනය ලුහුබදින්න  අදම AAC ආයතනය හා එක්වන්න.AAC  ආයතනය  "ඔබට  පියාපතක් "(Where Dreams Take Wing !)






සටහන -ෂෙරෝන් ලියනාරච්චි 


Asian Aviation Centre (Pvt) Ltd,

Information Centre,

No 14, Trelawney Place,

Colombo 04,

Sri Lanka

Phone : +94 114 979779/+94 114 510303/4Fax : +94 114 510303

Hot Line : +94 773 056296

Friday, August 14, 2020

 

Minimum Safe Altitude Warning (MSAW)

Minimum Safe Altitude Warning (MSAW) is a system designed to aid air traffic controllers to advise pilots when their aircraft appears to be at risk of colliding into terrain or obstacles. It is a computer system that projects the recent track history of a flight and compares that projection to a terrain model built into the computer database. When the projection indicates a hazard, the system generates alarms (visual and/or audible) to the controller, who then uses standard phraseology to alert the flightcrew. For example, a landing aircraft who appears to have descended too early might hear: “Low altitude alert. Check your altitude immediately. The (airport name) Decision Height is 1,200 feet.”

MSAW has two flight monitoring functions. General Monitoring protects flights from descending too low while flying en route, while Approach Path Monitoring protects aircraft flying charted approach procedures. To be functional, accurate digital terrain maps must be built into the computer database. The system is designed to trigger alerts with a buffer of 500′ above terrain (or obstacles such as antennas), and 100′ below the designed glidepath for arrivals.

Monday, January 6, 2020

ගඝන ඉන්ජිනේරු විද්‍යාව​

ගඝන ඉන්ජිනේරු විද්‍යාව යනු ලංකාව තුල බොහෝ දෙනෙක් නොහඳුනන එහෙත් අනාගතයට ඉතාමත් වටිනා හැදෑරීමකි.මෙය හැදෑරීමට නම් උසස් පෙළ ගණිත හෝ විද්‍යා අන්ශයෙන් උසස් පෙළ හදාරා තිබිය යුතුය​.මෙහිදී ගුවන් යානා තාක්ශනය හා අභ්‍යාවකාශ තාක්ශනය පිලිබද පුලුල් හැදෑරීමක් සිදුකරනු ලබයි.ඔබ ගුවන් යානා නිපදවීම හා එහි දියුනු තාක්ශනික මෙවලම් සම්බදයෙන් උනඳුවන අයෙක් නම් නැතහොත් අභ්‍යාවකාශ යාන නිපදවීමට සිහින දකින කෙනෙක් නම් ඔබ තෝරාගතයුතු විෂය පතය මෙයයි.මෙහිදී ගුවන් යානා නිර්මාණය,ඒවායේ හැඩයන්,අමුද්‍රව්‍යය බාවිතය,නවනිපයුම් අත්හදා බැලීම ආදී විෂය කරුනු රාෂියක් සාකච්ඡා කරනු ලබයි.එමෙන්ම අභ්‍යාවකාශ තාක්ශණය සහ රොකට් තාක්ශනය සම්බඳව පුලුල් විග්‍රහක් මෙම විශය කරුනු ඔස්සේ ගවේශනය කරනු ලබයි.ශ්‍ර්‍රී ලංකාව තුල මෙම විෂ්හය හැදෑරීමට ඇති එකම ආයතනය ඒෂියන් ඒවියේෂන් ආයතනය වන අතර ගඝන ඉන්ජිනේරු පාඨමාලාව වසර 25 පුරාවට පවත්වාගෙන යනු ලැබූ පාඨමාලාවකි.ප්‍රමුඛපෙලේ ගුවන් යානා නිෂ්පාදන ආයතන වල සහ නාසා අයතනයට සමගාමී ව්‍යාපෘති මෙහෙයවීමටද ඇතැම් ශ්‍රීලංකිකයන්ට මෙමගින් මගපෑදී තිබේ.ඔබත් මේ සඳහා යොමුවීමට අදහස් කරයිනම් පහත දුරකතන අංක ඇමතීමෙන් වැඩිවිස්තර ලබාගන්න​.


Asian Aviation Centre (Pvt) Ltd,
Information Centre,
No 14, Trelawney Place,
Colombo 04,
Sri Lanka
Phone : +94 114 979779/+94 114 510303/4Fax : +94 114 510303
Hot Line : +94 773 056296





Tuesday, December 31, 2019




ගුවන් නියමුවකු වීමේ සිහිනය .....


ඔබට අවශ් ගුවන් නියමුවෙකු වීමට නම් ඔබ සපුරා ගතයුතු මූලික සුදුසුකම් කිහිපයක් ඇත​.ශ්ර්රී ලංකාව තුලදී ගුවන් නියමු සහතිකය ලබා ගැනීමට නම් ඔබ වෛද් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර එය කාන්ඩ දෙකක් යටතේ සිදු කරනු ලබයි.මෙහිදී වානිජමය වටිනාකමක් සහිත ගුවන් නියමුවකු වීමට නම් පළමු ඛාන්ඩයේ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර,විනෝදාස්වාදය සඳහා ගුවන් නියමු බලපත්රය ලබා ගන්නේනම් දෙවන  ඛාන්ඩයේ පරීක්ෂණයකට පෙනී සිටීම ප්රමානවත්.
ඉංග්රීසි බාශාවේ නිපුනතාව සහතික කිරීම අනිවාර් වේ.
ඔබ වෘතීමය ගුවන් නියමුවෙකු වන්නට ආශා කරයිනම් පහත කාරනා සපුරා තිබිය යුතුය​.

1.ආද්යාපන සුදුසු කම්-
සා/පෙළ​-එකවර විෂයන් 6ක් සමත් වියයුතු අතර ගණිතය​,විද්යාව සහ ඉංග්රීසි සම්මාන සාමර්ථ​(C) තිබිය යුතුය​.උසස් පෙළ විෂයන් 2ක් සමත්ව තිබීම ප්රමානවත්​.මීට අමතරව UGC අනුමැතිය සහිත උපාදියක් තිබීම ලංකාව තුල ගුවන් නියමුවකු ලෙස ඇතුලත්වීමට අමතර සුදුසු කමක් වේ.(මෙය 2020 සිට ශ්ර්රී ලංකන් ගුවන් සමාගම අනිවාර් කර ඇත​.)​

2.පළමු ඛාන්ඩයේ වෛද්ය පරීක්ෂණය සමත්වීම​.

3.ගුවන් නියමු බලපත්​-PPL/CPLIR/ATPL (ප්රායෝගික පුහුනුව රහිත​), මීට අමතරව බහුකාර් ගුවන් යානා ශ්රේනිගත කිරීම තිබීම අනිවර් වේ.(Multiengine Rating)

සැ.යු-මෙය ශ්රී ලංකාවතුල ශ්ර්රී ලංකන් ගුවන් සමාගමට ඇතුලත් වීමට අවශ් සුදුසු කම් වන අතර අනෙකුත් ගුවන් සමාගම් සඳහා ආද්යාපන සුදුසු කම් අඩු වැඩි වශයෙන් වෙනස් විය හැක​.

අපගේ මීලග ලග ලිපියෙන් දීර්ඝ විස්තරයක් බලාපොරොතු වන්න​.

Monday, December 23, 2019

#AACOPENHOUSE
http://aac.lk/contact-us/
ඒෂියන් ඒවියේෂන් ආයතනය සිසුන් සඳහා විවෘත දියනයක් ලෙස 2020 ජනවාරි මස 6 වන සඳුදා නම් කර ඇති අතර ඒ ස්ඳහා ඕනෑම අයෙකුට සහභාගී වීමට අවස්තාව සලසා ඇත​.අප ආයතනය සතුව ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාසලක් සහ ගුවන් ඉන්ජිනේරුවන් පුහුණූ කිරීමේ පාසලක් ඇති අතර ප්‍රයෝගික පුහුණු ඒකකයක්ද පවත්වාගෙන යනු ලබයි.
අප ආයතනය රත්මලාන ගුවන් පථයට විවෘත අතර සැහැල්ලු ගුවන් යානා ඉහළට එසවීම සහ ගොඩ බෑම ඉතා පැහදිලිව පියවි ඇසට දැකබලාගැනීමට මෙය කදිම අවස්තාවකි.අපොස සා/පෙළ​,උසස් පෙළ අවසන් කර​ඇති සිසුනට තමන්ගේ ඉදිරි ගමන පිලිබඳව තීරන ගැනීමට පහසු වන පරිදි ගුවන් ක්‍ෂ්ත්‍රය පිලිබඳ පැහැදිලි අවබොධයක් ලැබෙන පරිදි දේශන මාලාවක්ද සංවිධානය කර ඇත​.
මේ සඳහා උනඳුවන සිසුන් පහත දුරකතන අංක ඇමතීමෙන් මේසඳහා ලියාපදින්චි වියහැක​.