Monday, January 6, 2020

ගඝන ඉන්ජිනේරු විද්‍යාව​

ගඝන ඉන්ජිනේරු විද්‍යාව යනු ලංකාව තුල බොහෝ දෙනෙක් නොහඳුනන එහෙත් අනාගතයට ඉතාමත් වටිනා හැදෑරීමකි.මෙය හැදෑරීමට නම් උසස් පෙළ ගණිත හෝ විද්‍යා අන්ශයෙන් උසස් පෙළ හදාරා තිබිය යුතුය​.මෙහිදී ගුවන් යානා තාක්ශනය හා අභ්‍යාවකාශ තාක්ශනය පිලිබද පුලුල් හැදෑරීමක් සිදුකරනු ලබයි.ඔබ ගුවන් යානා නිපදවීම හා එහි දියුනු තාක්ශනික මෙවලම් සම්බදයෙන් උනඳුවන අයෙක් නම් නැතහොත් අභ්‍යාවකාශ යාන නිපදවීමට සිහින දකින කෙනෙක් නම් ඔබ තෝරාගතයුතු විෂය පතය මෙයයි.මෙහිදී ගුවන් යානා නිර්මාණය,ඒවායේ හැඩයන්,අමුද්‍රව්‍යය බාවිතය,නවනිපයුම් අත්හදා බැලීම ආදී විෂය කරුනු රාෂියක් සාකච්ඡා කරනු ලබයි.එමෙන්ම අභ්‍යාවකාශ තාක්ශණය සහ රොකට් තාක්ශනය සම්බඳව පුලුල් විග්‍රහක් මෙම විශය කරුනු ඔස්සේ ගවේශනය කරනු ලබයි.ශ්‍ර්‍රී ලංකාව තුල මෙම විෂ්හය හැදෑරීමට ඇති එකම ආයතනය ඒෂියන් ඒවියේෂන් ආයතනය වන අතර ගඝන ඉන්ජිනේරු පාඨමාලාව වසර 25 පුරාවට පවත්වාගෙන යනු ලැබූ පාඨමාලාවකි.ප්‍රමුඛපෙලේ ගුවන් යානා නිෂ්පාදන ආයතන වල සහ නාසා අයතනයට සමගාමී ව්‍යාපෘති මෙහෙයවීමටද ඇතැම් ශ්‍රීලංකිකයන්ට මෙමගින් මගපෑදී තිබේ.ඔබත් මේ සඳහා යොමුවීමට අදහස් කරයිනම් පහත දුරකතන අංක ඇමතීමෙන් වැඩිවිස්තර ලබාගන්න​.


Asian Aviation Centre (Pvt) Ltd,
Information Centre,
No 14, Trelawney Place,
Colombo 04,
Sri Lanka
Phone : +94 114 979779/+94 114 510303/4Fax : +94 114 510303
Hot Line : +94 773 056296